I am what I am; I will be what I will be.

Thursday, March 17, 2011

A Poem from Kosala Ruwan Senarath













ගෙවා ආ බොහෝ දුර

හමුවූ තැන්වල,
ජීවිතය
ආලෝකවත් කළ බොහෝ දෙන
යත්නම් ඈතින් ඈතටම...


කිසිත් ක්ෂණයක
නසිතූ විරූ හැඟීමකින්
ඇවිලුණු සිත
කරත් වියමන්
හෘදයංගම ගුරුතුමණි
ඔබ ගැන,

දේශන ශාලවක
විෂයගත දේශනයක
යෙදුණු හෝරවක, දෙකක,
විෂය යැයි සම්මත
නේක විධ දෑ අතර
ඔබ,
එකම පරමාදර්ශයමය
එකම තරු ළකුණමය

නාමමාත්රි්ක ඇදුරන් මහැදුරන් ගහන
පුරවර සරසවි මුඩු බිමෙහි
ඔබෙන් හිස්වන මේ බිම
කෙසේනම් කෙන් බිමක් වෙත්ද
ඔබේ චින්තනයෙන් හිස්වන විදු සිත්
කෙසේනම් අවිද්යාහවෙන් මිදෙත්ද
කෙසේනම් ආලොකය ලබත්ද


ජීවිතයේ හමුවූ එකම
ගුරු තරුවගේ
නික්මයාම අස
හද කොනේ සුසුමින් විකසිත
එකම අපේක්ෂව
ඔබ අභිමුව පවසනු වස්
අවසරයි...


ඉස්පාසුවක් වෙත්නම්
ඇවිත් යන්න එන්න ගුරුතුමණි

Sunday, March 6, 2011

Koothu Performance, University of Jaffna, 4th March 2010

Some moments of the Koothu Performance at University of Jaffna on 4th March 2011 organized as part of the conference ‘Rethinking Sri Lankan Art History: Objects, Methods and Politics.’