I am what I am; I will be what I will be.

Sunday, February 20, 2011

ආයුබෝවන්; වනක්කම්; ගුඞ් මෝනින්ග්















ආයුබෝවන්;
වනක්කම්;
ගුඞ් මෝනින්ග්.


කියූ දෙයක් නැත.
නොකියූ දෙයක් ද නැත.
කියූ දේ ඇති දෙයක් ද නැත,
ඝෝෂාව මිස.


ආයුබෝවන්;
වනක්කම්;
ගුඞ් මෝනින්ග්.

කොළඹ 28 දෙසැම්බර් 2010